top of page

Counseling & other therapies (මනෝ විද්‍යා උපදේශන සහ ප්‍රතිකාර) Welcomes You

Contact us 0712711297 

Since opening in 2020, Counseling & other therapies (මනෝ විද්යා උපදේශන සහ ප්රතිකාර) has been proud to serve the Sri Lankan community. We’re committed to provide quality services and to ensure our customers are completely satisfied. We welcome you to look through our site to see all we have to offer.

Get in Touch
Home: Welcome

අප විසින් ලබාදෙන සේවාවන් වෙන් වශයෙන් දැන ගන්න (Main areas of our services)

We’re committed to helping our customers every step of the way and providing useful services to take care of all their needs. Read below to learn about the range of services we provide. We’re constantly growing and expanding our service options, so if you have something in mind that we don’t yet provide, we’d love to hear about it.

Capture 1.JPG
Intuitive Counseling

උපදේශන ප්රතිකාර

1. පෞද්ගලික ගැටලු සඳහා උපදේශනය
2. ළමා, තරුණ ගැටලු සඳහා උපදේශනය
3. ඕනෑම ආකාරයේ අධ්‍යාපනික ගැටලු සඳහා උපදේශනය
‍4. රැකියාවක් ‍තෝරා ගැනීමේ සිට ‍රැකියාව ආශ්‍රිතව මතුවන ගැටලු සඳහා උපදේශනය
5. ප්‍රේම සම්බන්ධතා, විවාහ, පවුල් ගැටලු සඳහා උපදේශනය
6. වැඩිහිටි වියේ ගැටලු සඳහා උපදේශනය
7. මානසික අසනීප සඳහා මනෝ ප්‍රතිකාර 
8. වෛද්‍ය හේතු නොමැතිව ඇතිවන; අත්පා අක්‍රීය වීම, කතා කිරීමට නොහැකිවීම, පීනස, බඩේ අමාරු, වේදනාවන් වැනි ශාරීරික අපහසුතා සඳහා මනෝ ප්‍රතිකාර 
9. සැත්කම් සහ ළමුන් බිහිකිරීමට බියක් දක්වන අය සූදානම් කිරීම 
10. බරපතල අසනීප, මාරාන්තික තත්ව වලට පත්වී සිටින්නන්ට උපදේශනය
11. දිවිනසා ගැනීමට තැත් කරන්නන් සඳහා උපදේශනය
12. ඇබ්බැහිවීම්,පුරුදු වෙනස්කර ගැනීම සඳහා 
13. ආබාධිත, මානසික ආබාධ සහිත හෝ මන්දමානසික අයගේ ‍රැකවලුන් සඳහා මඟපෙන්වීම් 

We want all of our customers to experience the impressive level of professionalism when working with Counseling & other therapies (මනෝ විද්යා උපදේශන සහ ප්රතිකාර). All of our services, especially this one, exist to make your life easier and stress free. You can trust us to supply you with the best services, as well as top quality customer service.

තෙල් ආදිය යොදාගෙන කරන ප්රතිකර්ම (traditional oil/ massage treatments)

කලබලකාරී බව, මානසික අසහනය සහ ආතතිය, ශරීරයේ කැක්කුම්, වේදනා, හිරිවැටීම්, උලුක්කුවීම්, අත්පා ආදියේ නම්යශීලීත්වය නැතිවීම, සම වියලීම, සමේ සහ මාංශ පේශී වල ගැටලු, සෙම් අමාරු සහ සෙම සිරවීම, හිසේ කැක්කුම් ආදිය සඳහා වඩාත් සුදුසුයි.

Frequently utilized by most of our customers, this service has been essential to success on many occasions. When it comes to all of our services, you can count on us to take care of your every need. We pride ourselves on our exceptional customer service, and guarantee you’ll love working with our team. Let us know how we can assist you today.

Picture1.jpg

මෝහන ප්රතිකාරය Hypnotic therapy

අත්යවශ අවස්ථා වල පමණක් මෙය යොදා ගත හැකියි. රෝග විනිශ්චයකින් පසුව, ප්රතිකාරාත්මක අරමුණකින් පමණක් කෙරෙන බැවින් ඔබේ ආරක්ෂාව සහතිකයි.

This is one of our most popular services available. It’s made a big difference for many of our customers, and is provided with the highest level of excellence. With this service, we ensure all details are simple, seamless and handled in a timely manner. Whenever you work with Counseling & other therapies (මනෝ විද්‍යා උපදේශන සහ ප්‍රතිකාර), you can trust that you’re in great hands.

Home: Services
Local Coffee Shop

More About Counseling & other therapies (මනෝ විද්‍යා උපදේශන සහ ප්‍රතිකාර)

  1. මනෝ උපදේශන සේවාව Counseling Service

  2. මනෝ ප්‍රතිකාර සේවා Psychotherapies


  • චර්යා ප්‍රතිකාර (හැසිරීමේ ගැටලු, පුරුදු සහ ඇබ්බැහිවීම්, මානසික හේතු මත ශරීරයේ කොටස් ක්‍රියාත්මක නොවීමේ ගැටලු, නින්ද නොයෑම, ශරීරයේ ඇතිවී තිබෙන වෙහෙස/කැක්කුම් ඇතුලු වෙනත් අපහසුතා සඳහා)

  • ප්‍රජානන චර්යා ප්‍රතිකාර (වැරදි සිතිවිලි, විශ්වාස ආදිය නිසා මතුවන ගැටලු වෙනස් කිරීමට)

  • මනෝ විශ්ලේෂණ ප්‍රතිකාර (දිගු ඉතිහාසයක් සහිත, පැහැදිලි හේතුවක් නොපෙනෙන, මානසික කරුණු සම්බන්ධවී පවතින ආකාරයේ ගැටලු වලට)

  • සාන්දෘෂ්ටික ප්‍රතිකාර (හුදකලාව, හිස්භාවය, වගකීමක් නොමැති බව, ජීවිතයේ අරුතක් සොයා ගැනීමට නොහැකි වීම, අනපේක්ෂිත සිදුවීම් වලට මුහුණ දුන් අය වැනි අවස්ථා වලදී)

  • පුද්ගල කේන්දීය ප්‍රතිකාරය (හැඟීම් වැනි සංවේදී කාරනා, සම්බන්ධතා ගැටලු, ආත්ම විශ්වාසය අඩුකම, සරල ගැටලු ආදියේදී)


  1. මෝහන ප්‍රතිකාරය Hypnotic therapy 

  2. සංයම අභ්‍යාස, පරිකල්පන අභ්‍යාස වැනි විශේෂ ප්‍රතිකාර ක්‍රම Special techniques 

  3. යෝගා අභ්‍යාස Yoga exercises 

  4. ළමුන්ගේ ශික්ෂණය හැඩ ගැස්වීමේ ක්‍රමශිල්ප Child discipline education methods

  5. සාම්ප්‍රදායික තෙල් බෙහෙත් ප්‍රතිකාර ක්‍රම Traditional Oil,massage treatments  

  6. මානසික විවේකය/සුවය සඳහා විශේෂයෙන් සැලසුම් කල චාරිකා Tours for healing and relaxation

Get in Touch
Home: About

Opening Hours

Come Visit

Mon - Fri: 9am - 6pm
Sat: 10am - 6pm
Sun: 2pm - 6pm

Open Sign
Home: Opening Hours
Video Channel

Video Channel

All Categories

Morning Rush

Into the Blue

Beach Patrol

Home: Video

Get in Touch

Counseling & other therapies (මනෝ විද්‍යා උපදේශන සහ ප්‍රතිකාර) is committed to exceeding your needs. Questions, comments or special requests? We’d love to hear from you, so don’t hesitate to reach out today.

0712711297

  • facebook

Thanks for submitting!

Home: Contact

0712711297

©2020 by Counseling & other therapies (මනෝ විද්‍යා උපදේශන සහ ප්‍රතිකාර). Proudly created with Wix.com

bottom of page